බස් රථයක් පෙරළී බෝක්කුවක සිරවේ

234


හිඟුරක්ගොඩ පන්සල්ගොඩැල්ල ප‍්‍රදේශයේ පිහිටි ඇඟලූම් කම්හලක සේවය කරන සේවිකාවන් පිරිසක් රැගත් බස් රථයක් අද පෙරවරුවේ පොලොන්නරුව සිංහපුර මාර්යේ අලිවංගුව ප‍්‍රදේශයේදී පොලොන්රුව උතරු ඇළට පෙරළී ඇත.බස් රථය බෝක්කුවක සිරවීමෙන් ජිවිත බේරී ඇතැයි පොලොන්නරුව පොලීසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment