බස් රථ අනතුරකින් බිළිදෙක් මරුට

338

මහනුවර මහියංගනය මාර්ගයේ ගුරුළුපොත ප්‍රදේශයේ දී බස් රථයක් අනතුරකට ලක්වී මාස හයක බිළිදෙක් මිය ගොස් ඇත.තවත් මගීන් 24දෙනකුට තුවාල සිදුව ඇතැයි පොලිසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment