බහරේන් රජුගේ රොබෝ ආරක්‍ෂකයා

132

බහරේන් රජුගේ ටයිටන් නමැති රොබෝ ආරක්‍ෂකයා ගැන ටෙක්අප් වෙබ් අඩවිය හෙළිකර ඇත. එහෙත් මෙම පුවත බහරේන් රජය තහවුරු කර නැත. එහි වටිනාකම ඩොලර් බිලියන 7.4කි. මෙම රොබෝ ආරක්‍ෂකයාට ලේසර් ප්‍රහාර එල්ල කළ හැකි වේ.

advertistmentadvertistment
advertistmentadvertistment