බහලූම් ප‍්‍රවාහන  ගාස්තුත් ඉහළට

92

ඉන්ධන මිල ඉහළ යෑම හේතුවෙන් බහලූම් ප‍්‍රවාහන ගාස්තු ද සියයට 60 කින් ඉහළ දැමීමට බහලූම් ප‍්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය තීරණය කර ඇත.

රුපියල අවප‍්‍රමාණ වීම හා ඉන්ධන ගාස්තු ඉහළ යෑම නිසා බහාලූම් ප‍්‍රවාහන ගාස්තු මෙලෙස ඉහළ දැමීමට වරාය සේවා ඒකාබද්ධ සංගමය සමඟ පැවැති සාකච්ඡුාවේදී තීරණය කළ බව සමස්ත ලංකා බහාලූම් රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා ප‍්‍රකාශ කළේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment