බහාලුම් ප්‍රවාහන ගාස්තුත් වැඩි කරයි

90

ඉන්ධන මිළ නැවත ඉහළ දැමීමත් සමඟ බහාලුම් ප්‍රවාහන ගාස්තු අද සිට සියයට 10 කින් ඉහළ නංවන බව සමස්ත ලංකා බහලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment