බහාලුම් ප්‍රවාහන ගාස්තු ඉහළ දමයි

205


ඉන්ධන සහ අමතර කොටස් මිල ඉහළ යාම නිසා බහලුම් ප්‍රවාහන ගාස්තු අද මධ්‍යම රාත්‍රී සිට සියයට 65 කින් ඉහළ දමන බව එක්සත් ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා පවසයි.

ඩීසල් මිල ඉහළ දැමීමට අමතරව ඩොලරයේ අගය ඉහළ යාම සහ අමතර කොටස් මිල ඉහළ යාම හේතුවෙන් මෙම පියවර ගත් බව ඔහු සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment