බහාලුම් ප‍්‍රවාහන ගාස්තුත් වැඩිකරයි

147


ආනයන සහ අපනයන බහාලුම් ප‍්‍රවාහන ගාස්තු සියයට 35කින් අද මධ්‍යම රාත‍්‍රි සිට ඉහළ දමන බව ලංකා බහාලුම් හිමිකරුවන්ගේ සංගමය පවසයි.ඉන්ධන ගාස්තු ඉහළ දැමීමත් සමග මෙම තීරණය ගත් බව ඔවුහු පවසති.

advertistmentadvertistment
advertistmentadvertistment