බහාලුම් ප‍්‍රවාහන ගාස්තු වැඩිවේ

130


ඉන්ධන මිල ඉහළ යාමත් සමග බහාලුම් ප‍්‍රවාහන ගාස්තුද සියයට 60කින් ඉහළ දැමීමට තීරණය කර ඇතැයි සමස්ත ලංකා බහාලුම් ප‍්‍රවාහනය කරන්නන්ගේ සංගමය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment