බ්‍රසීලය ගුවන් යානා ප්‍රවාහන නෞකාව අත්ලාන්තික් මුහුදේ ගිල්වා දමයි

848

බ්‍රසීල රජය සාඕ පවුලෝ නැමැති ගුවන් යානා ප්‍රවාහන නෞකාව අත්ලාන්තික් මුහුදේදී ගිල්වා දමා ඇත.

ප්‍රංශයෙන් ඩොලර් මිලියන 12 කට මිලයට ගෙන තිබූ මෙම නැවේ ගුවන් යානා 44 ක් ගෙනයා හැකිය.

මෙම දැවැන්ත නෞකාව ගිල්වා දමා ඇත්තේ එහි කාලසීමාව ඉක්මවා තිබීම නිසාය. මෙය ගිල්වා දැමීම ගැන ග්‍රින්සිස් සංවිධානය විරෝධය පළකරමින් පැවසුවේ නෞකාවේ පරිසර දූෂණ රසායනික ද්‍රව්‍ය තිබීම සාගර දූෂණයට හේතුවන බවය.

advertistmentadvertistment
advertistmentadvertistment