බ්‍රිතාන්‍යයට නව අගමැතිවරියක්

376

බ්‍රිතාන්‍යයේ නව අගමැතිවරිය ලෙස එරට විදේශ ලේකම් එලිසබෙත් ට්‍රස් හෙට සිය තනතුරෙහි වැඩ භාර ගැනීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි.කොන්සවේටිව් පක්ෂ නායකත්වය සඳහා පැවති තරගයේදී හිටපු මුදල් අමාත්‍ය රිෂී සුනක් ව පරාජය කිරීමට ඇය සමත් වූවාය.

advertistmentadvertistment
advertistmentadvertistment