බ්‍රිතාන්‍යයේ මීළග අගමැති රිෂී සුනක්

337

බ්‍රිතාන්‍ය පාලක කොන්සවේටිව් පක්ෂ නායකත්වයට ඉන්දීය සම්භවයක් සහිත රිෂී සුනක් පත් කර ඇත.ඒ සදහා බොරිස් ජොන්සන් මහතා ඉවත් වී තිබේ. මේ අනුව බ්‍රිතාන්‍යයේ මීටත් අගමැති ලෙස පත් වීමට නියමිතය.රිෂී සුනක් මුදල් ඇමති ලෙස ද කටයුතු කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment