බ්‍රිතාන්‍ය ජනතාවගේ වැඩි කැමැත්ත බදු බර අඩුකරන නව අගමැතිවරයකුට

145

බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ඉල්ලා අස්වීමෙන් පසු නව අගමැතිවරයෙක් තෝරා පත්කර ගැනීම සඳහා පැවැත්වෙන සටන මේ වන විට ආරම්භ වී ඇත. පත්වන නව අගමැතිවරයා ඊරුංසඑ සඳහා නිසි ලෙස කැපවී සිටිය යුතු” සහ “ආර්ථික ප්‍රතිපත්ති වෙනස් මාවතක ගෙන යෑමට යන අය” විය යුතු බව එරට දේශපාලන විචාරකයෝ පවසති. ජාතියට අවශ්‍ය වන්නේ බදු කප්පාදු මිස “අඛණ්ඩව පිලිප් හැමන්ඩ්” නොවන බව ද සඳහන් කරති.

අපට බදු අඩු කිරීම් අවශ්‍යයි, අපට මූල්‍ය ආධාර අවශ්‍යයි, ඉදිරි වසර කිහිපය සඳහා ආර්ථික ප්‍රතිපත්තිය ලෙස පිලිප් හැමන්ඩ් අඛණ්ඩව අවශ්‍ය නොවේ යැයිද ඔවුහු වැඩිදුරටත් පවසති.

advertistmentadvertistment
advertistmentadvertistment