බ්‍රිතාන්‍ය නියෝජ්‍ය අගමැති ඉල්ලා අස්වේ

270

බ්‍රිතාන්‍ය නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඩොමිනික් රාබ් අද හදිසියේ සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

හිරිහැර කළ බවට ඔහුට එරෙහිව වූ චෝදනාවකට පැවති ස්වාධීන පරීක්ෂණයකින් අනතුරුව ඔහු එම තීරණය ගෙන ඇත.

ඔහු එරට අධිකරණ අමාත්‍යවරයා ලෙසද කටයුතු කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment