බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්ගෙනුත් ඉල්ලීමක්

166
A large UK flag flying in the wind.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මානවහිමිකම් සම්බන්ධයෙන් අනුකූල නොවන බව මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා පවසයි.එබැවින් එය ක්‍රියාත්මක කිරීම නැවැත්වීමට පියවර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටියි.

advertistmentadvertistment
advertistmentadvertistment