බ්‍රිතාන්‍ය විපක්ෂය මහ මැතිවරණයක් ඉල්ලයි

176

බ්‍රිතාන්‍ය අගමැතිනී ලීස් ට්‍ර්ස් මහත්මිය ඊයේ අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග වහාම මහ මැතිවරණයක් පවත්වන ලෙස එරට විපක්ෂ ඉල්ලා සිටී. මේ අතර හිටපු අගමැති බොරිස් ජොන්සන් යළි අගමැති ලෙස පත් කළ යුතු බව ද යෝජනා කරයි.මාස තුනක් වැනි කාලයක් තුළ අගමැතිවරු දෙදෙනෙකු ඉවත් වීම රට බරපතල අනතුරකට ලක්වීමක් බව එරට දේශපාලන විචාරකයෝ පවසති.කොවිඩ් වසංගතයෙන් පසු බ්‍රිතාන්‍යය දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ පා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment