බ්ලොක් ගලක් රු. 100 දක්වා ඉහළට

713

සිමන්ති මිල අධික ලෙස වැඩි වීම නිසා බ්ලොක් ගලක මිල රුපියල් 100 දක්වා ඉහළ ගොස් තිබේ. ගල් කුඩු ඇතුළු අමුද්‍රව්‍ය මිල ඉහළ යාමෙන් මෙම කර්මාන්තයේ නියුතු බොහෝ දෙනා නිෂ්පාදන කටයුතු වලින් බැහැර වීමෙන් නිවාස ඉදිකර ගැනීමට තිබූ බලාපොරොත්තු සුන් වී ගොස් ඇති බවට ජනතාව පවසති.

බළන්ගොඩ – එන්.එච්. පියසේන

advertistmentadvertistment
advertistmentadvertistment