බාල පොල්තෙල් කන්ටේනරයට සීල් තබයි

81

ප්‍රමිතියෙන් තොර පොල් තෙල් තොගයක් සහිත කන්ටේනරයක් මුද්‍රා තැබීමට කැකිරාව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු පෙරේදා (04 වැනිදා) කටයුතු කළහ.

කැකිරාව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට අයත් අංගනයක ගබඩා කර තිබියදී මෙලෙස සොයාගෙන ඇති ප්‍රමිතියෙන් තොර පොල්තෙල් ප්‍රමාණය ලීටර් විසිතුන්දහසකි.

advertistmentadvertistment
advertistmentadvertistment