බාල වයස් කරු සහල් හොරකමේ ගිහින්

151

ගම්පොල නගරයේ පිහිටි තොග සහල් ගබඩාවකින් රුපියල් එක්ලක්ෂ පනස් හතර දහසක් වටිනා සහල් කිලෝ එක්දහස් පන්සියයක් අඩංගු බෑග් එකසිය පණහක් සොරකම් කළ 17 හැවිරිදි බාල වයස් කරුවකු ගම්පල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

හෙරොයින් පානයට තදින්ම ඇබ්බැහි වී ඇති මෙම බාලවයස්කරුවා ගම්පොල පොලිසිය පිටුපස පේළි නිවාස වල පදිංචි කරුවෙකි.

වයස අවුරුදු පහළොවේ සිට කුඩු වලට ඇබ්බැහි වී ඇති මොහුට දිනකට රුපියල් 10000 ක කුඩු අවශ්‍ය බවද පොලිසිය අනාවරණය කරගෙන ඇත .

advertistmentadvertistment
advertistmentadvertistment