බාස්මති හැර සහල් ආනයනය තහනම් – ගැසට් එක එයි

83

බාස්මති හැර අනෙකුත් සහල් වර්ග ආනයනය තහනම් කරමින් මුදල් අමාත්‍යාංශය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

එහි දැක්වෙන පරිදි නෞකා මගින් දැනට මෙරටට රැගෙන එමින් පවතින සහල් තොග සහ දෙසැම්බර් 09 දාට පෙර ණයවර ලිපි නිකුත් කර ඇති ඇණවුම් විශේෂ ආනයන බලපත්‍රයක් මගින් වරායෙන් නිදහස් කරගත හැකිය.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment