බැංකුවලට මහ බැංකුවෙන් නියාමන

392

බැංකු ක්‍ෂේත්‍රයට සහයවීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නව නියාමන ක්‍රියාමාර්ග රැසක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.

පවතින ආර්ථික තත්ත්වයන් සහ එමඟින් බැංකු ක්‍ෂේත්‍රයට වන බලපෑම සැලකිල්ලට ගනිමින් බැංකු ක්‍ෂේත්‍රයේ සවිමත්භාවය පවත්වා ගනිමින් ආර්ථිකය වෙත ණය ප්‍රවාහ සැපයීමට සහ ඵලදායී මූල්‍ය අතරමැදිකරණයක් වෙනුවෙන් පහසුකම් සැලසීමට මේ නියාමන ක්‍රියා මාර්ග ක්‍රියාත්මක කෙරේ.

ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට සහායවීම සඳහා මෙම අභියෝගාත්මක තත්ත්වයන් හමුවේ බැංකු කටයුතු පවත්වාගෙන යෑමේ නම්‍යශීලීත්වය ලබාදීම සඳහා මෙම ක්‍රියා මාර්ග හඳුන්වාදුන් බවද මහ බැංකුව කියයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment