බැංකු කොල්ලයේ සැක මන්ත්‍රී ඇතුළු තිදෙනා රිමාන්ඩ්

204

තඹුත්තේගම පුද්ගලික බැංකුවකින් මුදල් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් රාජාංගනය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීවරයා සහ අනෙක් සැකකරුවන් දෙදෙනා ඔක්තෝබර් මස 10 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment