බැංකු මංකොල්ලයට ප්‍රා.සභා මන්ත්‍රීවරයකුත් එක් වෙලා

247

තඹුත්තේගම ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක ඊයේ සිදු වූ මුදල් මංකොල්ලය සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රාජාංගණය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment