බැචලේට විග්නේෂ්වරන්ගෙන් චෝදනා

179


මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලේ විසින් මානව හිමිකම් කොමිසම හමුවේ කළ ප‍්‍රකාශයේදී උතුරේ දෙමළ ජනතාවගේ ප‍්‍රශ්න රැුසක් අමතක කර ඇතැයි දෙමළ ජනතා ජාතික සංධානයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී සී.වී.විග්නේෂ්වරන් මහතා පවසයි.උතුරේ දෙමළ ජනතාවගේ ඉඩම් අයිතිය තවම ලැබී නැතැයි බවසන ඒ මහතා ඒ ගැන මානව හිමිකම් කොමසාරිස්වරිගේ කථාවේදී සඳහන් නොකළ බවද ඔහු චෝදනා කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment