බැටරි ඇසිඩ් බී මිය ගිය අයටත් කොවිඩ්

282

බැටරි ඇසිඩ් පානය කිරිමෙන් දිවිහානිකරගත් එක්දරුපියෙකුට මිය යාමෙන් පසුව කරණු ලැබු පිසිආර් පරික්ෂණයේ දි ඔහුට කොවිඩ් ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බැව් පශ්චාත් මරණ පරික්ෂණයේ දි අනාවරණය වි ඇත.

මෙසේ දිවිහානිකරගෙන ඇත්තේ 55 හැවිරිදිවයේ පසුවු ගාල්ල තෙංකල්ලගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකිග මොහු ලිපියක් ලියා තබා බැටිරි ඇසිඩ් පානය කොට ඇති බැව් හදිසි මරණ පරික්ෂණයේ දි අනාවරණය වි තිබේ.

මියගිය එක්දරුපියාගේ හදිසි මරණ පරික්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරික්ෂක වෛද්‍ය බිගජිගඑන් කරුණාතිලක මහතා විසින් කරණු ලැබිය.

පශ්චාත් මරණ පරික්ෂණය සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි සමාධිදන්දෙණියආරච්චි විසින් සිදුකළ අතර ඉදිරිපත්වු සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් මරණ පරික්ෂකවරයා බැටරි ඇසිඩ් ශරිරගතවිමෙන් මරණය වි ඇති බවට තින්දු කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment