බැඩ්මින්ටන් ක‍්‍රීඩිකා ඕෂධී සමුගනී

1185

2016 දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේදී බැඩ්මින්ටන් ඉසව්වෙන් රිදී පදක්කමක් දිනා ගත් හිටපු බැඞ්මින්ටන් ක‍්‍රීඩිකා ඕෂධී කුරුප්පු පසුගිය 08 වෙනිදා සිය ජීවන ගමනට සමු දුන්නාය.

2020 වසරේ දී ලියුකේමියා රෝගය වැළ`දුණු ඇය මියයන විට 27 හැවිරිදි වියේ පසුවූවාය.

කොළඹ විශාඛා විද්‍යාලයේ ආදී ශිෂ්‍යාවක් වන ඕෂධී කුරුප්පු සබරගමු විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියකි. 2015 වසරේදී ජාත්‍යන්තර තරග බිමට පිවිසි ඕෂධී 2016 වසරේ පැවැති ආසියානු තරගාවලිය ද නියෝජනය කළාය.

advertistmentadvertistment
advertistmentadvertistment