බැඩ්මින්ටන් විනිසුරුට අලි කරදරයක්

169

ජාතික මට්ටමේ බැඩ්මින්ටන් විනිසුරුවරයෙකු වවුනියාව කැබිතිගොල්ලෑව මාර්ගයේදී වන අලි ප්‍රහාරයකට ලක්ව ඊයේ (19 දා) මියගොස් තිබේ.

ත්‍රිකුණාමළයේ පදිංචි සිවපාලසුන්දරම් මයුරන් නැමති 33 හැවිරිදි මෙම විනිසුරුවරයා කොළඹ සිට දුම් රියෙන් වවුනියාවට පැමිණ රාත්‍රි කාලයේදී ඔහුගේ යතුරු පැදියෙන් ත්‍රිකුණාමළය බලා යමින් සිටියදී වන අලි ප්‍රහාරයට ලක්ව මිය ගොස් ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment