බැදුම්කර මුදල් ඉල්ලා ඇමෙරිකානු බැංකුවක් ලංකාවට නඩු දමයි

317

ශ්‍රී ලංකාව තුළ නිකුත් කළ ස්වෛරී බැඳුම්කර යත් සඳහා ආයෝජන කළ ඇමරිකානු බැංකුවක තම මුදල් සහ අදාල පොලිය ගෙවන ලෙස ඉල්ලා මෑන්හැටන්හි පිහිටි දිස්ත්‍රික් අධිකරණයක නඩු පවරා තිබේ. විදෙස් මාධ්‍ය පැවසුවේ හැමිල්ටන් රිසව් බෑන්ක් සමාගම තමන් ආයෝජනය කල ඩොලර් මිලියන 257.5 සහ ඊට අදාල පොලිය ගෙවන ලෙස ඉල්ලා එම නඩුව පවරා ඇති බවයි. ශ්‍රී ලංකාව නිකුත් කළ ඩොලර් බිලියනයක ස්වෛරී බැඳුම්කරය ලබන මස 25 වැනිදා කල් පිරෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment