බැස්ටියන් මාවත ඝාතකයා බෙම්මුල්ලේ දී මරුට

432

පිටකොටුව බැස්ටියන් මාවත වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු බෙම්මුල්ල ප්‍රදේශයේ දී පොලිසිය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකින් මියගොස් ඇත. මොහු හතළිස් එක් හැවිරිදි පුද්ගලයෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment