බැසිල්ගේ අගමැතිකම සහ ජනසභා ගැන කැබිනට් මණ්ඩලයේ තීරණය

322


විදෙස් ගතව සිටින බැසිල් රාජපක්ෂ මහතා දිවයිනට පැමිණි පසු අගමැතිධුරය ලබාදීම සම්බන්ධව ඊයේ පැවැති කැබිනට් රැස්වීමේදී කිසිදු සාකච්ඡාවක් සිදු නොකළ බව ජනමාධ්‍ය ඇමැති බන්ධුල ගුණවර්ධන මහතා අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය.එසේම ජන සභා වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අදාලව ලේකම් කාර්යාලයක් පිහිටුවීමටද කැබිනට් අනුමැතිය ලැබී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment