බැසිල්ට පාර්ලිමේන්තු එන්න කැටගොඩ අස්වෙයි

92

හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්වූ ජයන්ත කැටගොඩ මහතා මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වී ඇත.ඊට අදාල ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට භාරදී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment