බැසිල් අද ඉන්දියා යයි

309


මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ නිල සංචාරයක් සඳහා අද සවස දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.සිය සංචාරයේදී ඉන්දීය අගමැති නරේන්ද‍්‍ර මෝදි සහ මුදල් ඇමැති නිර්මලා සීතාරාමන් හමුවීමට නියමිතය.මුදල් අමැතිවරයා ලෙස බැසිල් රාජපක්ෂ මහතාගේ සිය පළමු විදේශ නිල සංචාරය මෙය වේ.

advertistmentadvertistment
advertistmentadvertistment