බැසිල් ඉන්දියාවේ සංචාරයක

174


ඉන්දීය විදේශ ඇමැති ආචාර්ය එස්.ජයිෂන්කර් සහ මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ යන මහත්වරු අතර පැවැති දුරකතන සංවාදයකට අනුව බැසිල් රාජපක්ෂ මහතා මෙම මස මැද ඉන්දියාවේ නිල සංචාරයක නිරතවීමට නියමිත බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.ශ‍්‍රී ලංකාවේ පවතින ආර්ථික ගැටලු විසඳා ගැනීම සඳහා ඉන්දියාවේ සහාය ලබාදෙන බව මෙහිදී ඉන්දීය විදේශ ඇමැතිවරයා මුදල් ඇමැතිවරයාට පවසා ඇතැයිද වාර්තාවේ.

advertistmentadvertistment
advertistmentadvertistment