බැසිල් ඉන්දීය සංචාරයක

176

මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සහ භාණ්ඩාගාරයේ ලේකම් එස්. ආර් ආටිගල මහතා මෙම 25වැනිදා සිකුරාදා ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන බව වාර්තා වේ.දැනට පවතින ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමු වනු ඇතැයි ද වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment