බැසිල් යළි එයි

211

ඇමෙරිකාවට ගොස් සිටි හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා අද උදෑසන යළි දිවයිනට පැමිණියේය.ඔහු කටුනායක ගුවන් තොටුපොළින් මෙරටට පැමිණි බව ගුවන් තොටුපොල ආරංචි මාර්ග සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment