බැසිල් රට යයි

749


දෙදින නිල සංචාරයක් සඳහා මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ සහ මුදල් අමාත්‍යංශයේ ලේකම් එස් ආර් ආටිගල යන මහත්වරු අද දහවල් දිවයිනෙන් පිටව ගියහ.ඉන්දීය විදේශ ඇමැති එස් ජයිෂන්කර් මහතා සමග පසුගියදා මුදල් ඇමැතිවරයා ශ‍්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුධය සම්බන්ධව කළ දුුරකථන සංවාදයෙන් පසු මෙම නිල සංචාරයේ නිරතවේ.මෙහිදී ශ‍්‍රී ලංකාවට ලබාදීමට නියමිත ණය ආධාර සම්බන්ධවද අවධානය යොමුකරනු ඇතැයි වාර්තාවේ.

advertistmentadvertistment
advertistmentadvertistment