බැසිල් සහ කිත්සිරි දිවි නැගුම අධිචෝදනා වලින් නිදහස්

382


දිවි නැගුම අරමුදල් අවභාවිත කළ බවට චෝදනා නගමින් 2015 වසරේදී වත්මන් මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට සහ හිටපු දිවි නැගුම අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක යන මහත්වරුන්ට එරෙහිව කොළඹ මහාධිකරණයේ ගොනුකර තිබූ නඩුවේ අධිචෝදනා වලින් ඔවුන් දෙදෙනා නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද තීරණය කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment