බිත්තරයක විකුණුම් මිල සතියක් ඇතුළත දන්වන්න – හර්ෂ වෙළෙඳ අමාත්‍යාංශයට කියයි

95

සතියක් ඇතුළත බිත්තරයක විකුණුම් මිල ගණනය කොට ඉදිරිපත් කරන ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මුදල් හා වෙළෙඳ අමාත්‍යාංශ නිලධාරීන්ට නියෝග කර තිබේ.

කුකුළු කෑම ආනයනය කිරීම සම්බන්ධයෙන් 1969 අංක 1 දරන ආනයන හා අපනයන පනතට අදාළ රෙගුලාසි සලකා බලා නිසි මිල ගණනය කර ලබාදෙන ලෙස මෙලෙස දැනුම්දී තිබේ. රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේ මෙම උපදෙස් දීම කර තිබේ.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment