බිත්තර ගැසට්ටුවත් බිදෙන හැඩ

151

අද සිට කිකිළි බිත්තරයක් රුපියල් 50 දක්වා වූ උපරිම සිල්ලර මිලකට අලෙවි කිරීමට වෙළෙද හා පාරිභෝගික ඇමැතිවරයා අවසර දුන් බව සමස්ත ලංකා බිත්තර අලෙවි කරුවන්ගේ සංගමය පවසයි.සුදු බිත්තරයක් රුපියල් 43ත් රතු බිත්තරයක් රුපියල් 45ත් උපරිම සිල්ලර මිලකට අලෙවි කිරීමට මේ වන විට පාරිභෝගික කටයුතු අමාත්‍යාංශය ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment