බිත්තර ගැසූ දෙදෙනා රිමාන්ඩ්

326


ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සමුළු භූමියට කඩා වැදී බිත්තර ප්‍රහාරයක් එල්ල කළ බව කියන සැකකරුවන් දෙදෙනකු මේ මස 21 වනදා දක්වා රිමාන්ඩ් බාරයේ රදවා තැබීමට අත්තනගල්ල මහේස්ත්‍රාත් තරංගා රාජපක්ෂ මහත්මිය අද නියෝග කළාය.

ආනන්ද බණ්ඩාර හා රත්මල් අසිත කුමාර යන විශ්‍රාමික හමුදා සෙබළුන් දෙදෙනා එසේ රිමාන්ඩ් කරනු ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment