බිත්තර ගේන විස්තරය

243

මෙරටට බිත්තර මිල පාලනය කිරීම සදහා ආනයනය කරනු ලබන පළමු බිත්තර තොගය එළඹෙන සතියේ මෙරටට ලැබෙනු ඇතැයි වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.දැනටමත් ඊට අදාළ කටයුතු සිදු කරමින් ඇති බව හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment