බිනර පෝයදා ඇමරිකාවේ පිංකම් රැසක්

163

පසු ගිය බිනර පෝයදා ඇමරිකාවේ අමිස හා ප‍්‍රතිපත්ති පූජා රැසක් සිදු විය මතුගම මහානාම හිමි සහ සුගුණ ධම්ම හිමියන්ගේ

අනුශාසකත්වයෙන් කුසුම් සමරනායක මහතා විසින් ඉතා අලංකාරවත් අයුරින් ප‍්‍රතිසංකරණයකර නිර්මාණය කරන ලද සමාධි බුද්ධ ප‍්‍රතිමාවක් ඇමරිකාවේ ඉන්ඩියානා බෞද්ධ විහාරස්ථානය වෙත පූජාකරණ ලදි.

බිනර පෝයදා ඇමරිකාවේ පිංකම් රැසක්

කොරෝනා වසංගතයෙන් පීඩා විදින සමස්ථ ලෝකවසී ජනතාවටම සෙත් පතා බුදු සිරිපා සුවද පැනින් නහවා අධිෂ්ඨාන පූජාවක්ද සිදුකරන ලදි. ඇමරිකාවේ ලොස්ඇන්ජලිස් ලංකාරාමාධිපති” ඇමරිකා ඉන්ඩියානා බෞද්ධ විහාරාධිපති කොටිටේ රාජමාහාවිහාරධිකාරි තලංගම දේවානන්ද හිමියන්ගේ මූලික අනුශාසකත්වයෙන් මෙම පිංකම් සිදුනරන ලදි.

උපුල් රුවන්

advertistmentadvertistment
advertistmentadvertistment