බිනුර වෙනුවට අසිතට අවසර

169


ආබාධයකට ලක්වීම හේතුවෙන් විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්වූ වේග පන්දු යවන බිනුර ප්‍රනාන්දු වෙනුවට අසිත ප්‍රනාන්දු ශ්‍රී ලංකා කණ්ඩායමට ආදේශ කිරීමට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිව තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment