බිඳවැටුණු විදුලිය යළි සකසයි

116


රැහැන් මාර්ගවල දෝෂයක් නිසා දිවයිනේ ප‍්‍රදේශ කිහිපයක අද දහවල් බිඳවැටුණු විදුලිය සැපයුම යළි යථා තත්ත්වයට පත්කර ඇතැයි විදුලි බල මණ්ඩලය පවසයි. දකුණු පළාත,පන්නිපිටිය,රත්මලාන,දෙහිවල,හොරණ සහ මතුගම යන ප‍්‍රදේශ වල විදුලිය බිඳවැටී තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment