බිබිලට ලේ දෙන්න

284

බිබිල මූලික රෝහලේ ලේ බැංකුවේ මේ දිනවල ලේ හිඟයක් පවතින බැව් ලේ බැංකුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
මේ දින වල ලේ දන්දීමේ වැඩසටහන් ගම් මට්ටමෙන් ක්‍රියාත්මක නොවන නිසා බැංකුවේ ලේ හිඟයක් පවතින බවත් එබැවින් රෝහලේලලේ බැංකුවට පැමිණ ලේ පරිත්‍යාග කරන ලෙස පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලා සිටියි.
පෙව 08 සිට පව 03 දක්වා ලේ පරිත්‍යාග කිරීමට පුළුවන.

advertistmentadvertistment
advertistmentadvertistment