බිබිලත් වසයි

364

බිබිල ප‍්‍රදේශයෙන් කොවිඞ් රෝගීන් විශාල පිරිසක් හමුවීම නිසා බිබිල නගරයේ වෙළෙඳසැල් අද (19) සිට සතියක් වසාදැමීමට වෙළෙඳ සංගමය තීරණයකර ඇත.
කොවිඞ් 19 රෝගය පැතිරීයාම වැළැක්වීමේ අරමුණෙන් මෙලෙස වෙළෙඳසැල් වසාදැමීමට තීරණයකර තිබේ.

බිබිල බෞද්ධ වෙළෙඳ සංගමයේ සහ සතිපොළ වෙළෙඳ සංගමයේ සාමාජිකයින් ගත් තීරණයක් මත මෙලෙස නගරයේ කඩසාප්පු වසාදැමීමට තීරණයකර ඇති බැව් බිබිල ප‍්‍රාදේශීය සභාවේ සභාපති සමන් වර්ණකුලසූරිය මහතා පැවැසීය.

advertistmentadvertistment
advertistmentadvertistment