බියගම ග‍්‍රාම නිලධාරීන් 16 කට කොරෝනා

107

බියගම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ග‍්‍රාම නිලධාරීන් 16 දෙනකු කොවිඞ් වෛරසය ආසාදිතව ප‍්‍රතිකාර ලබමින් සිටින බව බියගම ප‍්‍රාදේශීය ලේකම් චන්දිමා සූරියආරච්වි මහත්මිය ඊයේ (26 දා* පැවසීය.

 මෙම වසම් 16 ට ආසන්නම ග‍්‍රාම නිලධාරීන් වැඩ බැලීම සඳහා යොදවා ඇති බවත්, රුපියල් 2000 දීමනාව ලබාදීම හා නිරෝධායන බඩුමලූ ලබාදීම ඇතුළු ප‍්‍රමුඛ රාජකාරි කටයුතු සංවර්ධන හා සමෘද්ධි නිලධාරීන් යොදා ගනිමින් අඛණ්ඩව සිදු කරන බවද ඇය කීවාය.

බියගම – සුදත් පුබුදු කීර්ති, දෙල්ගොඩ – ඩබ්ලිව්. ඞී. එම්. විතාන

advertistmentadvertistment
advertistmentadvertistment