බි්‍රතාන්‍යයට පැමිණි ජනපති රනිල් ලන්ඩන් විහාරයේ

199

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බි්‍රතාන්‍යයට පැමිණි  අවස්ථාවේ ලන්ඩන් බෞද්ධ විහාරයට ගොස් විහාරාධිපති ආචාර්ය බෝගොඩ සීලවිමල ප්‍රධාන සංඝනායක හිමියන් හමුවූ අයුරුයි මේ. එහිදී උන්වහන්සේ ජනපතිතුමාට සහ ශ්‍රී ලංකාවාසී ජනතාවට සෙත්පතනු ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment