බි්‍රතාන්‍යයේ සීක් මන්ත්‍රීවරියට මරණ තර්ජන

126

බි්‍රතාන්‍යයේ මුල්ම සීක් මන්ත්‍රීවරිය වූ ප්‍රීක් නඩුර් ගිල්ට මරණ තර්ජන එල්ල වී ඇත.

මේ නිසා ඇය ආරක්‍ෂක නිලධාරියකුගේ සේවය ලබාගෙන තිබේ. අපි නුඹ ගැන විමසිල්ලෙන් සිටින්නෙමු යයි දැක්වෙන විiුත් ලිපියක් ඇයට ලැබී තිබේ. ලේබර් පක්‍ෂ මන්ත්‍රීවරියක්වූ ඇය බර්මින්හැම් එඩ්බැන්ටන් යන ආසන නියෝජනය කරයි. ඇය පැවසුවේ නීත්‍යානුකූල විiුත් ලිපියක් මගින් එම තර්ජනය කර ඇති බවයි. බි්‍රතාන්‍ය පොලිසිය මේ තර්ජනය ගැන පරීක්‍ෂණ අරඹා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment