බි්‍රතාන්‍යය දෙකඩ වෙයි ස්කොට්ලන්තය වෙනම රටක්?

284

ස්කොට්ලන්තය වෙනම රටක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා එරට බලධාරියා ලෙස කටයුතු කරන නිකොලා ස්ටෘජන් ක්‍රියා කරන බව වාර්තා වේ.

 ඒ සඳහා 2023 ඔක්තෝබර් 19 දා ජනමත විචාරණයක් පැවැත්වීමට තීරණය වී ඇත. එහෙත් බි්‍රතාන්‍ය ශ්‍රේෂ්ඨාධිකරණය පැවසුවේ එම ජනමත විචාරණය නීති විරෝධී බවයි. නිකොලා ස්ටෘජන් සඳහන් කළේ ඊට නීත්‍යානුකූල බවක් ලබාදිය යුතු බවයි.

 සංස්කරණය  – කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment