බි්‍රතාන්‍ය අගමැති බදු වංචා සිදුකළ භාණ්ඩාගාර ප්‍රධානියා ධුරයෙන් නෙරපයි

238

බි්‍රතාන්‍ය භාණ්ඩාගාර ප්‍රධානියා වූ නදිව් සහාව් බදු වංචා චෝදනා මත අගමැති රිෂි සුනත් විසින් ධුරයෙන් පහකර ඇත.

ඔහු ඇමැතිවරුන්ට අදාළ මූලධර්ම කඩකර ඇතැයි අගමැතිවරයා ප්‍රකාශ කර තිබේ.

කොන්සර්වටිව් පක්ෂයේ පුද්ගලයකු වූ නදිව් සහාව් ධුරයෙන් පහකිරීම නිසා එම පක්ෂය තුළ අර්බුදකාරී තත්ත්වයක් මතුවී ඇත. ස්ටර්ලින් පවුම් මිලියන ගණනක බදු වංචාවක් සිදුවී ඇතැයි හෙළිවී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment